රටම ගඳ ගස්වන තාත්තයි-පුතාටයි මේ කඳවුරේ ඉඩ නැහැ. රාජිත-චතුර වද්දා නොගන්නා බවට අනුරපුර රැළියෙන් සහතිකයක්…

2019-10-10 10:36:00       685
feature-top
අන්තවාදීන්ට ජාතික කඳවුරේ ඉඩක් නොමැති බවත් ඒ හැර මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් පමණක් නොව වැදි ජනතාවටත් එකට සිටිය හැකි හොඳම කඳවුර ජාතික කඳවුර බවත් අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාරම්භක ප්‍රචාරණ අමතමින් මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ රටම ගඳ ගස්වන තාත්තට සහ පුතාට මේ කඳවුරේ ඉඩක් නොමැති බවත් ඔවුන්ගේ පැමිණීමට ඉඩ නොතබන බවත්, ජාතික කඳවුරේ සියලු වෘත්තිකයන් විද්වතුන්ගේ විරෝධතාව ඒ වෙනුවෙන් දක්වන බවත්ය.


More News »