මහින්ද අගමැති කරමින් නව ආණ්ඩුවක්…- අමරවීර

2019-10-10 09:10:00       731
feature-top
ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත් පසු නව ආණ්ඩුවක් පිහිටුවන බව සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරමින් නව කැබිනට් මණ්ඩලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බවද ඔහු සඳහන් කළේය.

ඉන්පසු ගැන යම් කාලපරිච්ඡේදයක් ගත කිරීමෙන් පසු මහ මැතිවරණයකට යන බවද ඔහු පැවසීය.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »