ජනාධිපති ධූර අපේක්ෂක සජිත්ගේ පළමු රැළිය අද

2019-10-10 08:52:00       249
feature-top
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහභාගී වන පළමු ජනාධිපතිවරණ රැළිය අද (10) පස්වරුවේ කොළඹ ගාලූමුවදොර පිටියේදී පැවැත්වෙනවා.

අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම රැළිය පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක නෙත් නිවුස් වෙත කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

More News »