අලුත් ජනපති එන ආරංචියට කොළඹ කොටස් ඉහල යයි.. රුපියල ශක්තිමත් වෙයි.. ආයෝජකයන් විශ්වාසයෙන්..- රොයිටර් ලෝ පුරා ප‍්‍රචාරයේ..

2019-10-09 05:00:00       797
feature-top
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම සහ සමඟ කොළඹ කොටස් වෙළද පොළ ශක්තිමත් වීමක් සහ රුපියල අගය ඉහල යාමක් පෙන්නුම් කරන්නේ යයි රොයිටර් වාර්තාවක් සදහන් කර ඇත.

මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා නාම යෝජනා කැඳවීම සමග දෙස් විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය ඉහල යමින් ඇතැයිය ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කරන තුරු ආයෝජකයන් විමසිල්ලෙන් බලා සිටින බවද වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »