දකුණු ආසියානු කලාපයේ අල්කයිඩා නායකයා මරුට

2019-10-09 10:41:00       187
feature-top
අල්කයිඩා සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ නායකයා මියගොස් ඇත.

අසිම් උමාර් නමැති මොහු පසුගිය මාසයේ අමෙරිකා සහ ඇෆ්ගනිස්ථාන ඒකාබද්ධ මෙහෙයුමකදී මියගොස් ඇති බවයි ඇෆ්ගනිස්ථාන බලධාරීන් තහවුරු කර ඇත්තේ.

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේදී ඔහු මියගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අසිම් උමාර් මියගිය බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.


(under the courtesy of adaderana.lk news web)

More News »