පාර්ලිමේන්තු අංගනයේ කොටසක් දියවන්නාවට කඩා වැටේ

2019-10-08 08:56:00       209
feature-top
පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යාමට ලක්ව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පිහිටි බෝධීන් වහන්සේ අභියස අංගනයේ අඩි 20 ක කොටසක් දියවන්නා ජලාශයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අංගනය පිහිටා තිබෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට ආසන්නයෙන් බව සඳහන්.
(under the courtesy of nethnews.lk news web)

More News »