දිල්රුක්‍ෂි අමතා බලපෑම් කල ප‍්‍රබල ඇමති මෙන්න…

2019-09-23 08:56:00       770
feature-top
දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්ව කටයුතු කරන ලද කාලයේදී බොරු නඩු පටලවන ලෙස උපදෙස් දුන්නේ කවුදැයි හෙලි කල යුතු බවට පාර්ශව කිහිපයකින්ම අදහස් පල කලහ.

ඇයට අදාල දරකතන ඇමතුම දෙන ලද්දේ ඇමති වජිර අබේවර්ධන විසින් බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේය.

හොරු රකිමින් බොරු නඩු පටලවන්නට උපදෙස් දුන් දුෂිත නිලධාරීන් මෙන්ම දේශපාලඥයන්ද හෙලි කිරීමට ඇය කටයුතු කල යුතු යයිද ඔහු පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »