මා ජනාධිපති වුණාම වතු කම්කරුවන්ගේ ජීවිත සැපවත් කරනවා..
2019-09-23 08:53:00  ★ 685

වසර 71 මේ රට පාලනය කල පාලකයින් රටේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට කටයුතු නොකල බව ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.
අනුර කුමාර දිසානායක මහාතා එ බැව් පැවසුවේ එලඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් කදුරට සහෝදරත්ව ව්‍යාපාරය මගින් හැටන් බැස් නැවතුම්පොලේ සංවිධානය කර තිබු ජනාධිපතිවරණ ප්රචාරක රැස්විම අමතමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මේ රටේ වතු කම්කරුවන්ගේ ජිවන තත්වය ඉහල දැමිමට කිසිවෙකුත් කටයුතු නොකර ඇති බවයි.
තම පාලනයක් තුලින් වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දමා වතුකරයේ ජනතාවගේ දු දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල නැංවිමට හොද අධ්‍යාපන ක්‍රමයක් සකස් කර සැම වතු කම්කරුවෙකුට ඉඩමක් සහිත නිවසක් ලබා දිමට කටයුතු කරන බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.
වතුකරය නියෝජනය කරන දේශපාලඥයන් වතු සමාගම් වල අයිතිකරුවන් බවත්, එම අයිතිකරුවන් කිසිසෙත් වතු කම්කරුවන්ගේ ජිවන තත්වය ඉහල නැංවිමට කටයුතු නොකරන බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය. (under the courtesy of lankacnews.com news web)

දුම්රිය රාජ්‍ය ඇමති නාවලපිටිය දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක
2019-12-10 04:48:00 තෙවන දිනයටත් ප්‍රකාශයක් ලබාදී ස්විස් නිලධාරිනිය පිටව යයි
2019-12-10 04:17:00
මහා මාර්ග ගැටළු ඇමතිට කෙලින්ම කියන්න අවස්ථාවක්
2019-12-10 01:35:00
ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි
2019-12-10 01:18:00ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගෙන් දිගින් දිගටම ප්‍රශ්න කෙරේ
2019-12-10 01:16:00සහල් ආනයනය නොකෙරේ - හිඟයක් ඇතිවීම වැලැක්වීමට වැඩපිළිවෙලක්
2019-12-10 12:42:00කළු තුෂාරට මරණ දඬුවම
2019-12-10 12:14:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com