බුර්කා-නිකාබ තහනම් නෑ.. පොලීසිය දන්වයි..

2019-09-21 02:17:00       776
feature-top
නිකාබය හා බුර්කාව සහ මුහුණු ආවරණ තහනම් වූයේ හදිසි නීති රෙගුලාසි යටතේ බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට හදිසි නීතිය ක්‍රියාත්මක නොවන නිසා එකී මුහුණු ආවරණ පැලදීම තහනම් නොවන බවද ඔහු සඳහන් කරයි.

මේ බව සඳහන් කර ඇත්තේ ඇමැති එම් එච් ඒ හලීම් මහතා විසින් කරන ලද විමසීමකට ලිඛිතව පිළිතුරු සපයමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »