දිල්රුක්ෂිගේ ප්‍රකාශය ගැන පරීක්‍ෂණයක් සිදුකිරීමට අධිකරණ ඇමති සැරසෙයි

2019-09-21 09:34:00       492
feature-top
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් සිදුකර ඇති ප්‍රකාශය පිළිබද පරීක්‍ෂණයක් සිදුකරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා.

ඇවන්ගාඞ් ආයතනයට එරෙහිව නඩු පැවරීම දේශපාලන බලපෑම් මත සිදුවූවක් ඒ සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවටත් සමාජ මාධ්‍ය හරහා පැතිර යන හඩ පටය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය තලතා අතුකෝරල මේ බව කියාසිටියා.
(under the courtesy of nethnews.lk news web)

More News »