අරලියගහ මැදුරේ පත්වීම් ප්‍රදානයක් අවලංගු කෙරේ

2019-09-20 03:52:00       770
feature-top
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සදහා වන පත්වීම් ලිපි ප්‍රදානය සදහා අරලියගහ මන්දිරයේ හෙට (21) පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක් අවලංගු කර තිබෙනවා. ඒ, මැතිවරණ කොමිසම කළ දැනුම්දීමකට අනුවයි.

අදාළ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය නොපවත්වන ලෙස ලිපියක් මගින් දැනුම්දී ඇති බවයි මැතිවරණ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ.


(under the courtesy of nethnews.lk news web)

More News »