පැහැර ගැණුනු ඌරුබොක්කේ ව්‍යාපාරිකයා සොයා ගැනේ

2019-09-20 03:51:00       472
feature-top
ඌරුබොක්ක, බෙරලපනාතර සතිපොල ආසන්නයේදී ඊයේ (20) පැහැර ගැණුනු ව්‍යාපාරිකයා කොට්ටාව ප්‍රදේශයේ දමාගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු සහ පැහැර ගැනීම සිදුකළ වෑන් රථයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. පැහැර ගැනීමට ලක් වූ ව්‍යාපාරිකයා වැල්ලවත්ත ප්‍රදේශයෙන් ඉඩමක් මිළදී ගෙන තිබෙනවා. ඊට එරෙහි වූ පිරිසක් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව පැහැර ගැනීම සිදුකර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

(under the courtesy of nethnews.lk news web)

More News »