නියෝගයේ පිටපතක් නැති වීමෙන් ගෝඨාට එරෙහි නඩුව 23වැනිදාට

2019-09-20 12:09:00       480
feature-top
ඇවන්ට්ගාර්ඩ් නඩුවෙන්  ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 08 දෙනෙකු නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් නියෝගයේ පිටපතක් නොලැබීම හේතුවෙන් නඩුව යළි ඉදිරි දිනයක් දක්වා කල් දමා තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව යළි මේ මස 23 වැනිදා කැඳවනු ඇති.


(under the courtesy of nethnews.lk news web)

More News »