විරෝධතාවයක් නිසා බත්තරමුල්ලේ වාහන ධාවනයට බාධා

2019-09-20 12:08:00       760
feature-top
සමෘද්ධි නිලධාරින්ගේ විරෝධතාවයක් හේතුවෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු වටරවුම අසලින් වාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

මේ නිසා බත්තරමුල්ල සහ ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වෙන්නේ.

විරෝධතාවය හේතුවෙන් බත්තරමුල්ල දියත උයන සිට පාර්ලිමේන්තුව දක්වා දිවෙන මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »