පාස්කු ප්‍රහාරය සොයන කමිටුව ජනපතිගෙන් ප්‍රකාශයක් ගන්න ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණේ

2019-09-20 10:40:00       762
feature-top
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා සාමාජිකයින් ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මේ වන විට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලය සැප්තැම්බර් 30 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණද එය ඔක්තෝබර් මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණා.


(under the courtesy of nethnews.lk news web)

More News »