පාර්ලිමේන්තුව විසුරුවයි කියා හදිසි කැබිනට් හමුවෙන් පාර්ලිමේන්තුව උණුසුම්..

2019-09-19 02:50:00       1539
feature-top
පාර්ලිමේන්තුව විසිරවීමේ සූදානමක් ඇද්දැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

අද පස්වරුවේ කිසිදු හේතුවක් නොදන්වා හදිසි කැබිනට් මණ්ඩල හමුවක් කැඳවා ඇත්තේ ඒ නිසා දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

නමුත් මන්ත්‍රීවරයාගේ පැනයට මූලාසනයෙන් පිළිතුරක් ලැබුණේ නැත.
(under the courtesy of lankacnews.com news web)

More News »