හදිසි කැබිනට් හමුවක් කැදවයි.. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යයි…

2019-09-19 12:00:00       2940
feature-top
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ විශේෂ කැබිනට් හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

මෙම විශේෂ හමුවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 20 වන සංශෝධණය ගෙන ඒම ගැන සාකච්ඡා කරනු ඇතැයිද සදහන්ය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන අද පෙරවරුයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත් වූ බවද වාර්තා වේ.
(under the courtesy of lankacnews.com news web)

More News »