සජිත්ගේ කණ්ඩායම විශේෂ සාකච්ඡාවකට එකතු වෙයි

2019-09-19 10:55:00       601
feature-top
එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන මන්තී‍්‍ර කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පෙරවරු 11.00 ට එම සාකච්ඡාව ආරම්භ වීමට නියමිතව තිබූ බවයි එම පාර්ශ්වය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමත් සමග ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වනු ඇති බවද එම මන්තී‍්‍රවරුන් පැවසුවා.


(under the courtesy of nethnews.lk news web)

More News »