ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමත් සමග පොදුජන පෙරමුණ කඩිනම් තීරණ කිහිපයක් ගනී
2019-09-19 09:09:00  ★ 682

කඩිනමින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ජනාධිපතිවරණය නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම ඊයේ (18) ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.
මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේ සංවිධාන සහ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (18) රාති‍්‍රයේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී තීරණය වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාම සහභාගි වන ජනරැළි 8 ක් තෝරාගත් දිස්ති‍්‍රක්ක 4 කදී පැවැත්වීමටයි.
සෑම මැතිවරණ කොට්ඨාසයකම එම දෙදෙනාගෙන් එක් අයෙකු හෝ සහභාගි වන ජන රැළිය බැගින් සංවිධාන කිරීමටද එහිදී තීරණය වී තිබෙනවා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු ප්‍රශස්ථ මට්ටමේ නොමැති බවට හදුනාගත් දිස්ති‍්‍රක්ක 5 ක සම්බන්ධීකරණ කටයුතු සඳහා වෙනත් දිස්ති‍්‍රක්කවල පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 5 දෙනෙකු පත් කිරීමටද එහිදී තීරණය වී තිබෙනවා.
එලෙස හඳුනාගත් දිස්ති‍්‍රක්ක වන්නේ යාපනය, මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව සහ බදුල්ලයි. ඒ අනුව යාපනය දිස්ති‍්‍රක්කය සඳහා සනත් නිශාන්ත මන්තී‍්‍රවරයාත්, මන්නාරම දිස්ති‍්‍රක්කයට නිමල් ලංසා මන්තී‍්‍රවරයාත්, කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ සම්බන්ධීකරණ කටයුතු සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්තී‍්‍රවරයාත් පත් කර තිබෙනවා.
බදුල්ල දිස්ති‍්‍රක්කයේ සම්බන්ධීකරණ කටයුතු භාරදී ඇත්තේ ප්‍රසන්න රණතුංග මන්තී්රවරයාටයි. මෙම දිස්ති‍්‍රක්ක පහේම සම්බන්ධීකරණ කටයුතු අධීක්ෂණය කිරීම පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුසිල් පේ‍්‍රමජයන්ත් වෙත පවරා තිබෙනවා. (under the courtesy of nethnews.lk news web)

විපක්ෂ නායකකම දෙනවා කියා අපව රවටලා..- සජිත් පිල එලිපිට චෝදනා කරයි..
2019-12-07 08:53:00බැසිල් ඇමරිකා යයි..
2019-12-07 08:51:00කතානායකට ධුරයෙන් ඉවත් වන්නැයි දන්වයි..
2019-12-07 08:50:00තමාගේ නම ගාවා හොර වැඩ නොකරන්නැයි ඇමති ප්‍රසන්න කියයි..
2019-12-07 08:48:00වර්ෂාවෙන් හානී වූ වගාවන්ට වන්දි ගෙවීමට රජයෙන් තීරණයක්
2019-12-07 08:46:00සජිත් පිළ අගමැති අපේක්ෂකත්වයත් ඉල්ලයි
2019-12-07 08:44:00ජනපති ලේකම්ගේ චක්‍රලේඛය නොතකමින් පරණ අධ්යක්ෂ මණ්ඩලයක් තවමත් වැඩ
2019-12-07 08:43:00ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සාග් රන් පදක්කම අභියස
2019-12-07 08:42:00පෝර්ට් සිටි ව්‍යාපෘතිය ආයෝජකයන්ට විවෘත කිරීම අද
2019-12-07 08:39:00කාදිනල් හිමි පාස්කු ප්‍රහාරය පිළිබද සොයන ජනපති කොමිසම හමුවට පැමිණෙයි
2019-12-06 04:52:00බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගය අහෝසියි..
2019-12-06 04:50:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com