වෛද්‍යවරුන් හෙට වැඩ වර්ජනයක

2019-09-17 12:33:00       212
feature-top
වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් හෙට පෙරවරු 8 සිට දිවයින පුරා පැය 24ක වෛද්‍ය වර්ජනයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කර සිටියා.


(under the courtesy of nethnews.lk news web)

More News »