පොලිතින් වලින් තොර මැතිවරණ ව්‍යාපරයක් සිදු කරන්න-පැෆ්රල්

2019-09-17 10:36:00       139
feature-top
මෙවර ජනාධිපතිවරණයේදී පොලිතින් වලින් තොර මැතිවරණ ව්‍යාපරයක් සිදු කරන ලෙස සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා පවසයි.

කොළඹදී මාධ්‍යහමුවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »