ජනාධිපති කොමිසම හමුවට අගමැති ඇවිත්

2019-09-16 10:46:00       366
feature-top
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා 2015 - 2018 වසරවල රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා මේ වන විට පැමිණ තිබෙන බව වාර්තා වනවා.

ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහායි.
(under the courtesy of nethnews.lk news web)

More News »