හංවැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් කොටු

2019-09-16 10:17:00       294
feature-top
හංවැල්ල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පොලිසිය විසින් මෙතෙක් සිදු කරන ලද විමර්ෂණයේදී එම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අතරින් සැකකරුවන් දෙදෙනෙකු අද (16) අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ යතුරුපැදියක් හා වෑන් රථයක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර  ඊයේ (15) රාත්‍රි 9.15ට පමණ හංවැල්ල පරණපාර ඇඹුල්ගම හන්දියේදී සිදු වූ මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් වෙඩි වැදී ඇති පුද්ගලයින් ගණන 03දෙනෙකු බව පොලිසිය සඳහන් කරනවා.

එක් අයෙකු නවගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 23ක් වන ජල්තර රණාල පදිංචි සුරේෂ් ගුණසිංහ නම් අයෙක්.

අනෙක් තුවාලකරුවන් දෙදෙනාගෙන්  එක් අයෙක් හෝමාගම රෝහලටත් අනෙක් පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලටත් ඇතුළත් කර තිබුණා.

හෝමාගම රෝහලට ඇතුළත් කළ පුද්ගහංවැල්ල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පොලිසිය විසින් මෙතෙක් සිදු කරන ලද විමර්ෂණයේදී එම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අතරින් සැකකරුවන් දෙදෙනෙකු අද (16) අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ යතුරුපැදියක් හා වෑන් රථයක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර  ඊයේ (15) රාත්‍රි 9.15ට පමණ හංවැල්ල පරණපාර ඇඹුල්ගම හන්දියේදී සිදු වූ මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් වෙඩි වැදී ඇති පුද්ගලයින් ගණන 03දෙනෙකු බව පොලිසිය සඳහන් කරනවා.

එක් අයෙකු නවගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 23ක් වන ජල්තර රණාල පදිංචි සුරේෂ් ගුණසිංහ නම් අයෙක්.

අනෙක් තුවාලකරුවන් දෙදෙනාගෙන්  එක් අයෙක් හෝමාගම රෝහලටත් අනෙක් පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලටත් ඇතුළත් කර තිබුණා.

හෝමාගම රෝහලට ඇතුළත් කළ පුද්ගලයා වයස අවුරුදු 26ක් වූ ජල්තර රණාල පදිංචි ඉඳුනිල් වජිර කුමාර නැමැත්තෙක්. ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ තුවාලකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.ලයා වයස අවුරුදු 26ක් වූ ජල්තර රණාල පදිංචි ඉඳුනිල් වජිර කුමාර නැමැත්තෙක්. ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ තුවාලකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
(under the courtesy of nethnews.lk news web)

More News »