2020 ජනාධිපතිවරයාගෙන් කම්කරු ජනතාව අපේක්ෂා කරන දේ කියයි

2019-09-16 09:46:00       263
feature-top
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ දිනවල බොහෝදෙනාගේ අවධානය යොමුව තිබෙනවා. මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයට දින නියම කර නැතත්, ජනාධිපතිවරණ මාතෘකාව හේතුවෙන් මේ වනවිටත් රටේ දේශපාලනය උණුසුම් මුහුණුවරක් ගෙන අවසන්.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ වාද විවාද සිදු කරන අතරේ සැබෑ ලෙසම ජනතාවගේ මතය කුමක්දැයි සොයා බැලීමට නෙත් නිවුස් තීරණය කළා.

ඒ අනුව දවස පුරා වෙහෙස වී වැඩකටයුතු කරන කම්කරු පන්තියේ ජනතාව 20 යි 20 ජනාධිපතිගෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි පළමුව විමසා බැලූවා.

මේ, ඔවුන්ගේ අදහසයි.

"අපි බලාපොරොත්තු වෙන්නේ රටේ සාමය සහ දියුණුවයි. පුද්ගලයා කවුරු වුණත් කමක් නෑ. ප්‍රතිපත්ති ගරුක කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ."
(under the courtesy of nethnews.lk news web)

More News »