වැසි සමග ඩෙංගු ගැන අවධානයෙන් සිටින්නැයි උපදෙස්

2019-09-14 04:40:00       381
feature-top
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම වසරේ අගෝස්තු දක්වා කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 40, 649 ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය  සඳහන් කළේ. මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව ද එම ඒකකය සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

More News »