Yahoo හිර වෙයි

2019-09-05 03:16:00       847
feature-top
යුරෝපය, ආසියාව ඇතුළු රටවල් රැසක පරිශීලකයින්ට  යාහු වෙබ් අඩවියට පිවිසීම  පැයක පමණ කාලයක සිට අවහිර වී ඇති බව වාර්තා වේ.

යාහු වෙබ් අඩවියට මෙන්ම යාහු විද්‍යුත් තැපැල වෙත ද පිවිසීම අවහිර වී ඇති අතර මෙම බිද වැටීම කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බව යාහු සමාගම නිවේදනය කර තිබේ.


(under the courtesy of adaderana.lk news web)

More News »