සජිත් එනවට මම කැමති : විපක්ෂ නායකවරයා කියයි

2019-08-26 09:01:00       775
feature-top
අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වන්නේ නම් තමා ඊට අතිශය කැමති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


(under the courtesy of nethnews.lk news web)

More News »