සජිත් පිලට විරුද්ව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව මහ ලේකම් කියයි..

2019-08-22 11:44:00       716
feature-top
එක්සත් ජාතික පක්‍ෂයේ කිහිප දෙනෙකු ගැන ප‍්‍රශ්නයක් ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් බවත් එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පක්‍ෂය එකමුතුබව රැුකීම වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරන බවත් ඊට විරුද්ද වන ඔ්නෑම අයෙකුට තදින් කටයුතු කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් මහ ලේකම්වරයා මේ අදහස් පල කලේය.

සජිත් පේ්‍්‍රමදාස මහතාට හිතවාදී මැති ඇමති පිරිසක් මේ වන විට එජාප නායකත්වයට දැඩි ලෙස අභියෝගාත්මකව කටයුතු කරමින් සිටී.
(under the courtesy of lankacnews.com news web)

More News »