ගෝටාගේ විනය පොහොට්ටුව පුරා පතුරයි.. රට පුරා බැනර්, පෝස්ටර් ඉවත් කෙරන්නැයි දන්වයි.. සැණින් ක‍්‍රියාත්මකයි..

2019-08-20 02:46:00       848
feature-top
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් රට පුරා ඇති පොලිතීන් කටවුට් සහ පෝස්ටර් ඉවත් කිරීමට ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව ඒවා ඉවත් කිරීම ඊයේ දින හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.

කවරෙකුගේ පින්තූරය තිබුණද පොලිතීන් ප්ලාස්ටික් වලින් නිපදවා ඇති ප්‍රචාරක පුවරු පෝස්ටර් ඉවත් කරන්නැයි ඉල්ලීමක් කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එම කටයුත්තට සහභාගි වෙමින් කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »