ගිවිසුම අත්සන් තැබීම කල්දමන්නැයි ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට උපදෙස්

2019-08-20 01:23:00       694
feature-top
මතභේදාත්මක එම් සී සී ගිවිසුම අත්සන් තැබීම ලබන ජනවාරී මාසය දක්වා කල් තබන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය වෙත මෙම උපදෙස් ලබා දී ඇත්තේ කැබිනට් මණ්ඩලය අද (20) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදීයි.

එම් සී සී හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යනු ශ‍්‍රී ලංකාව අමෙරිකාව සමග එළඹීමට නියමිත ගිවිසුමක්.
 


(under the courtesy of nethnews.lk news web)

More News »