මාස එක හමාරකදී අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන 9,500ත් පනී

2019-08-20 01:22:00       696
feature-top
රටපුරා සිදු කෙරෙන බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ අද අලුයම 06න් අවසන් වූ පැය 24 තුළද 125 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම ආරම්භ කෙරුණේ ඉකුත් ජූලි 05වනදායි. එදින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලු බීමත් රියදුරන් සංඛ්‍යාව 9,524ක්. මෙහෙයුම් තවදුරටත් රටපුරාම සිදු කෙරෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »