හිටපු යුධ හමුදාපතිවරයාට උසස් වීමක්

2019-08-20 12:51:00       824
feature-top
හිටපු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උසස්වීමක් ලබා දී තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් හිටපු යුධ හමුදාපතිවරයාව ජෙනරාල් නිලයට උසස් කර තිබේ.

ඒ අනුව හිටපු යුධ හමුදාපතිවරයා හට අගෝස්තු මස 17 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජෙනරාල් නිලයට උසස් කර ඇත.


(under the courtesy of nethnews.lk news web)

More News »