අද-හෙට දේශපාලන පෙරළියක්.. පක්‍ෂ නායකයන් කැළඹෙති…

2019-08-17 02:16:00       707
feature-top
මෙම සති අන්තයේ දේශපාලන පෙරළියක් සිදු වනු ඇති බවට දේශපාලන කරළියේ කතාබහක් ඊයේ පස්වරුවේ සිට පැතිරෙමින් තිබේ.

ප්‍රධාන දේශපාලන පක්ෂ වල ඉහළ නායකයන්ද මේ ගැන සාකච්චා කර තිබින.

අද, හෙට හෝ සදුදා දිනයේදී මෙම ආන්දෝලනාත්මක පෙරලිය සිදුවනු ඇතැයිද එම ආරංචි වලින් කියැවින
(under the courtesy of lankacnews.com news web)

More News »