ගෝටා ජනාධිපති කරන්න ඩිලාන් මහ රාත‍්‍රියේ වතුර නාමින් කෝවිලක පුජාවක..

2019-08-17 11:29:00       688
feature-top
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මහතා පෙරේදා දින රාත්‍රියේ හපුතලේ බෙරගල ප‍්‍රදේශයේ පිහිටි කෝවිලක පූජාවකට එක් විය.

මන්ත‍්‍රීවරයා රාත්‍රියේ සුදු සරමක් පමණක් ඇදගෙන වතුර ස්නානය කිරීමට පූජාවට අයත් විය.

ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජයග්‍රහණය පතා මෙම පූජාව සිදුකරන ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »