ක්‍රීඩාවේ දියුණුවට කටයුතු කළේ ප්‍රේමදාස සහ රාජපක්ෂ ආණ්ඩු පමණයි-හරීන්

2019-08-03 11:42:00       666
feature-top
ක්‍රීඩාව පිළිබඳ වත්මන් ආණ්ඩුවේ නිසි අවධානය යොමුවී නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පවසන්නේ අතීතයේ සිට මේ දක්වා ක්‍රීඩාවේ දියුණුවට කටයුතු කළේ ප්‍රේමදාස සහ රාජපක්ෂ යන ආණ්ඩු පමණක් බවයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයක් අමතමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේය.
(under the courtesy of adaderana.lk news web)

More News »