ලංකාවට ගෙනා ජගුවර් මහජන ප්‍රදර්ශනයට

2019-07-24 10:02:00       739
feature-top
නෙදර්ලන්තයේ ආටිස් (ARTIS)රාජකීය සත්වෝද්‍යානයෙන්, දෙහිවල සත්වෝද්‍යානය වෙත පරිත්‍යාග කළ වයස අවුරුදු දෙකක් වූ ලෙයා නැමැති සුරතල් නාමයෙන් හදුන්වන කළු ජගුවර් ප්‍රථම වරට (23) මහජන ප්‍රදර්ශනයට එක් කෙරුණි.


(under the courtesy of adaderana.lk news web)

More News »