ගෝඨාභය රාජපක්ෂ ඇවිත්

2019-07-24 09:11:00       769
feature-top
වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ (23) දින රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔහු  ඊයේ රාත්‍රී 11.45 ට   සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බවයි  කටුනායක වාර්තාකරු සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

More News »