බුද්ධි අංශ ප‍්‍රතිසංවිධානයට අගමැතිගේ අවදානය

2019-07-22 09:04:00       730
feature-top
මෙරට බුද්ධි අංශ ප‍්‍රතිසංවිධානය කළ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

එක් අංශයක් නොව සෑම අංශයකම තොරතුරු ලැබෙන පරිදි බුද්ධි අංශ ප‍්‍රතිව්‍යූහ ගත කිරීමට සූදානම් බවයි අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. ඔහු මෙම අදහස් පළ කළේ මාතර පැවැති උත්සවයකට එක්වෙමින්.

ත‍්‍රස්තවාදයට එරෙහි නීති අවශ්‍යතාව අනුව සංශෝධනය කළ යුතු බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.

(under the courtesy of nethnews.lk news web)

More News »