විරෝධතාවයක් නිසා පුරහල අවට දැඩි මාර්ග තදබදයක්

2019-07-17 05:45:00       668
feature-top
සරසවි සිසුන්ගේ විරෝධතා පාගමනක් නිසා යුනියන් පෙදෙස සහ පුරහල අවට මාර්ගයන් හි දැඩි රථවාහන තදබදයක් පවතිනවා.

ශ්‍රි ජයවර්ධන විශ්ව විද්‍යාලයේ පවතින අධ්‍යයන ගැටළුවලට විසදුම් බඩගෙන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින් මෙම විරෝධතා පාගමන ආරම්භ කරනු ලැබුවා.

සරසවි සිසුන් සිය විරෝධතාවය දැක්විමට කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා ගමන් කරමින් සිටියි.

පවතින මාර්ග තදබදය අවම කර ගැනිම සදහා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.


(under the courtesy of nethnews.lk news web)

More News »