මා පාසැල් ක‍්‍රිකට් පිලේ නායකත්ව අභියෝගයත් දැරුවා..- සජිත්

2019-07-17 05:40:00       813
feature-top
තමන් 1986 වසරේදී එංගලන්තයේ මිල්හිල් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන ලද බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

එමෙන්ම 1986 වසරේදී ව්‍යාපාර අධ්‍යයනය හා දේශපාලන විද්‍යාව විෂයන්වලට සම්මාන ලබා උපාධිය හැදෑරිමට London School of Economics විශ්ව විද්‍යාලයට අතුලත් වූ බවද ඔහු කියයි.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව හෙලි කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »