දොස්තර ෂාෆි රිමාන්ඩ් කෙරේ..

2019-07-11 07:07:00       670
feature-top
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් ලබන 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබේ.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දෙන ලදී.
(under the courtesy of lankacnews.com news web)

More News »