විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට හෙට දිනයේ ඇමති රිෂාඩ් බදියුදීන් ගෙන්වීමට තීරණයක් ?

2019-06-25 04:52:00       736
feature-top
පාස්කු දින ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ හෙට (26) සාක්‍ෂි දීම සඳහා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් කැඳවීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යළි රැස්වීමට නියමිතව ඇත්තේ ලබන බදාදා දිනයේයි.

මෙම විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි කියා සිටින්නේ ලබන බදාදා දිනයේ කාරක සභාව හමුවට කැඳවන පුද්ගලයින් පිළිබඳව අද දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට පස්වරු 02.00 ට යළි රැස්වීමටයි නියමිතව තිබේ.


(under the courtesy of nethnews.lk news web)

More News »