අමෙරිකාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ලිහිල් කෙරේ

2019-06-25 03:29:00       721
feature-top
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක අනතුරු ඇගවීම ලිහිල් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් නිකුත් කර තිබූ සංචාරක අවදානම් මට්ටම 03 සිට 02 දක්වා පහත හෙලීමටයි රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදි තවදුරටත් විමසිලිමත් වන ලෙස ද අමෙරිකාව එරට පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »