එජාපය ජනාධිපති සටනට සන්ධානයකින් එයි

2019-06-25 09:06:00       690
feature-top
එක්සත් ජාතික පක්ෂය, ඉදිරි ජනාධිපතිවරණය සඳහා ද පොදු සන්ධානයකින් තරග වදින බව රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේම අපේක්ෂකයෙකු තෝරා ගෙන, සහය දක්වන සෙසු පක්ෂ සමග ද එක්ව පොදු සන්ධානයක් යටතේ ජනාධිපතිවරණයට තරග කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.
 


(under the courtesy of nethnews.lk news web)

More News »