පාස්කු ඉරිදා ප‍්‍රහාරකයින් ගැන විමර්ශනයෙන් අලුත් හෙලිදරව්වක්

2019-06-25 08:42:00       1306
feature-top
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අයි. එස්. සංවිධානය විසින් නොවන බවට මේ වනවිට තහවුරු වී ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් ද පවසනවා.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය අයි. එස්. සංවිධානය විසින් සිදුකළ එකක් නොවේ යැයි හිටපු අමාත්‍ය රවූෆ් හකීම් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සිදු කෙරෙන විමර්ශනවලට අනුව එය තහවුරු වී ඇති බවයි අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කළේ.


පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගැනුණුු සැකකරුවෙකුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදීද මේ බව තහවුරු වූ බවයි අමාත්‍ය මනෝ ගනේෂන් ප‍්‍රකාශ කළේ.


(under the courtesy of nethnews.lk news web)

More News »