19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ ප්‍රකාශය ගැන මහින්දගේ මතය

2019-06-24 12:42:00       711
feature-top
19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම මෙම අවස්ථාවේ සිදුක19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම මෙම අවස්ථාවේ සිදුකළ නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කියා සිටියේ මැතිවරණ කාලසීමාවක් තුළ ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කාලයක් නොමැති බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ප‍්‍රමාද වී හෝ ජනාධිපතිවරයාට තේරුම් යාම සම්බන්ධයෙන් තමා ස්තූතිවන්ත වන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ, හගුරන්කෙත ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

ශ‍්‍රී ලංකාව යහපත් රටක් ලෙස ගොඩනැගීම සඳහා 18 වන සහ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝ්ධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (23) ප‍්‍රකාශ කළා.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සිදු නොකළ යුත්තක් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද පෙන්වා දී තිබෙනවා. ළ නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කියා සිටියේ මැතිවරණ කාලසීමාවක් තුළ ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කාලයක් නොමැති බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ප‍්‍රමාද වී හෝ ජනාධිපතිවරයාට තේරුම් යාම සම්බන්ධයෙන් තමා ස්තූතිවන්ත වන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ, හගුරන්කෙත ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

ශ‍්‍රී ලංකාව යහපත් රටක් ලෙස ගොඩනැගීම සඳහා 18 වන සහ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝ්ධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (23) ප‍්‍රකාශ කළා.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සිදු නොකළ යුත්තක් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද පෙන්වා දී තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »