ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත්වෙයි

2019-06-20 12:58:00       674
feature-top
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(19) පැවැති තරඟයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරදවා කඩුලු 04ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබේ.

වර්ෂාව හේතුවෙන් තරඟය පන්දුවාර 49කට සීමා වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසිලන්ත කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 03ක් තුළදී කඩුලු 06ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් කේන් විලියම්සන් නොදැවී ලකුණු 106ක් ලබා ගැනිමට සමත් වුණි.
(under the courtesy of adaderana.lk news web)

More News »