පොසොන් පොහෝදා සිදු වූ අනතුරුවලින් ළමුන් දෙදෙනෙකු ඇතුළු 07 දෙනෙකුට දිවි අහිමි වෙයි

2019-06-17 03:18:00       735
feature-top
පොසොන් පොහොය යෙදී තිබූ ඊයේ (16) දිනයේ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 07 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. ඒ අතරට වයස අවුරුදු 16ක දරුවන් දෙදෙනෙකු ද අයත්. ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හබරාදුව කහඳකන්ද සහ මාතලේ කවටයාමුණ ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරු 02කින්.

මීට අමතරව 20 හැවිරිදි වියේ පසු වූ තරුණයන් දෙදෙනෙකු ද ඊයේ සිදු වූ රිය අනතුරුවලින් මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.  


(under the courtesy of nethnews.lk news web)

More News »