මිනී මරණ ආණ්ඩුවක මට ඉන්න බැ.. එහෙම කැබිනට්ටුවක වාඩි වෙන්න බෑ..- මාධ්‍ය කැදවා රාජිත කියයි..[Video]

2019-06-17 02:31:00       2508
feature-top
මිනී මරණ මිනිසුන් ලෙඩ කරවන ආණ්ඩුවක සිටීමට තමන් සූදානම් නැතැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

චීනයෙන් දුම්වැටි ගෙන්වීමට අවසර දෙන්නේ යයි මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම තීරණයට තමන් දැඩිව විරුද්ද බවත් එවන් තීරණ ගන්නා කැබිනට් මණ්ඩලයක අසුන් ගැනීමට තමන් සූදානම් නැති බවත් ඔහු පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »