එජාප පසුපෙළ හෙළිදරව්වකට සැරසේ - දේශපාලනික වශයෙන් දැඩි තීන්දුවක් ගන්නත් සූදානම්

2019-06-17 09:21:00       685
feature-top
ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු සිදු කරන මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳ හෙට (18) දිනයේ පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඉන් අනතුරුව දේශපාලනික වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බවයි.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත‍්‍රීවරුන්ගේ ද එකඟතාව පළ වී ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. තම පක්ෂයේ අමාත්‍යවරයෙකු වුවද ඔහුගේ ක‍්‍රියාවට එරෙහිව පියවර ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි වැඩිදුරටත් කියා සිටියා.


(under the courtesy of nethnews.lk news web)

More News »